අද දින උපන් දිනය සමරන තිලිණි දිල්රුක්ෂි, නාලක දිසානායක, යුරේනි පද්මසේකර, නවීන් නදීෂ, සකුන්තලා පීරිස්, හරිදු රංගජිත් අබේසූරිය, අජ්මාල් මවුජුඩ්, ජනක ප්‍රසාද්, ඉසුරු උදයංග, රුසිරු තරංග, රොහාන් දසනායක, කෝසලා දිල්හානි රත්නායක, වගේෂන් සිවනාදන්, සුනීතා වික්‍රමගේ, නයෝමි ගුණසිරි, මධුරංග හපුආරච්චි, සුජිත් ප්‍රශාන්ත, රියන්සි නිහාල්, යෝෂිනි තොටවත්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
01.09.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!