අද දින උපන් දිනය සමරන චන්දන කොටිකාවත්ත, ලලිත් ගුණතිලක, සෝමවීර බෝපිටිය, චානක ලියනගේ, ඉන්දික දඵගම, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සදනි ප්‍රනාන්දු, තේජා නදීශානි, සංජය මුරමුදලි, සදාර්ත ජයසිංහ, හසන්ත ඇල්ගිරියවිතාන, නන්දා ශිල්පාධිපති, සාලිය ගුණවර්ධන, ආනන්ද කුමාර උන්නැහැ, කුමා බෝගමුව, අමන්දි සුලෝචනා විජේසිංහ, මහචාර්ය කුලතිලක මාරසිංහ, ස්වර්ණා ආරියවංශ, ස්ටැන්ලි හෙට්ටිආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…