අද දින උපන් දිනය සමරන ෂෙහාන් බුද්ධික විමලවීර, චිත්‍ර කාන්ත බණ්ඩාර, චමින්ද කුමාර ගමගේ, ශ්‍රියා‚ ෆොන්සේකා, කිංස්ලි පීරිස්, චන්දු ද සිල්වා (ජොලි සීයා), කුමුදුමලී ද සිල්වා, පර්සි රාජපක්ෂ, තාරුකා වන්නිආරච්චි, නිලූක‍ෂි මධුශිකා, චාපා අමරසිංහ, සෙමන්ත වැලිහිඳ, සමාධි වර්ණකුල, නිම්මි ප්‍රියදර්ශනී අප්පුහාමි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය