අද දින උපන් දිනය සමරන පාලිත අමරසේකර, ආශා සුරවීර, රංජිත් කරුණාතිලක, ශ්‍රීනාත් පෙරේරා, සුරේෂ් මාලියැද්ද, ජනිත් විපුලගුණ, දුෂාන්ති සේවික්‍රම, සුමුදු තිලක්සිරි, මංජුල ගුණවර්ධන, නන්දා මාම්පිටිය, අශෙෘ්ක මධුර කුමාර, අනිල් ජයසිංහ, හේමප්රිය කන්ඩම්බි, ඩී.එම්. චන්ද්‍රසිරි දසනායක, දිමුතු නිලූෂා මුතුමාලි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරතමාධ්යජාලය
27.02.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!