අද දින උපන් දිනය සමරන ලංකාජයසිංහ, මහේෂිකාගිම්හානි, සුමේධහේවාවිතාරණ, කීර්තිපැස්කුවල්, ජනිත්වික්රමගේ, යුරේනිනොකිෂා, ප්රමිතමහනාම, ආචාර්යචන්දිමාවිජේගුණවර්ධන, ආනන්දක්රිෂ්ණන්සුරේෂ්කුමාර, ප්රසන්නකරුණාජීව, ප්රභාසදශීලි, චන්ද්රදාසප්රනාන්දු, හර්ෂසෙනරත්, ශ්රීමතීරාගිනි, ගාමිණිඅබේරත්න, චතුරශ්රීපතිරණ, ධම්මපෙරේරා, යමුනාකඵතන්ත්රි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරතමාධ්යජාලය