අද දින උපන් දිනය සමරන දිමුතු චින්තක, දිල්හානි වීරසිංහ, ඉදුවර සූරියබණ්ඩාර, රොඩ්නි විදානපතිරණ, ශ්‍රැති ප්‍රභා, දයාවංශ ජයකොඩි, සමිත් බැද්දගේ, මල්කි විමලසේන, ජෝ දෙව් ආනන්ද, දොන් අනුර සංජීව, මහනාම පතිරාජ, රොෂාන් වර්ණසූරිය, සදරූ පතිරණ, ප්‍රසාද් ඩයස්, ජනිත් ඉද්දමල්ගොඩ, චිත්‍රා සමන්ති අයිරාංගනී, ආරි එගොඩවත්ත, මලිත් ඉන්ද්‍රනාත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය