අද දින උපන් දිනය සමරන ප්‍රියනාත් රත්නායක, මැල්කම් මචාඩෝ, ඉන්දු මනෝජා ජයසිංහ, මිචෙල් ෆොන්සේකා, රවින්ද්‍ර විජේරත්න, ජෙනී සතරසිංහ, රම්සි මොහොමඩ්, සහන් මන්ඩුල, සනත් ජානක හේරත්, ශී්‍රමතී ලියනගේ, ගිහාන් දුමින්ද ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය