31.10.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!
අද දින උපන් දිනය සමරන රංජිත් ද අල්විස්, නන්දා රණතුංග, අශෝක වීරසිංහ, කසුන් හේවාගමගේ, යමුනා විනෝදනී, නයෝමි තක්ෂිලා, සමන්ත හේරත්, පුබුදුු රත්නායක,පහන්දි නෙතාරා, චන්දන වන්නිනායක බණ්ඩාර, සුදීපා දමයන්ති, කල්ප මේනක පීරිස්, තරිඳු පෙරේරා, ඉනේජ් දිල්ශාන් ප්‍රනාන්දු, කෝරළගේ සමන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය