හිටපු ඇමතිවරුන් ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් රාජ්යා යතන විනාශ වූ බවත් තමාට හිමි අමාත්‍යාංශ ය දුරකථනයට ආ පළමුවෙනි දුරකථන ඇමතුම රුපියල් 24220.ක ට හිඟ මුදල වහම ගෙවන ලෙස එසේ නොකළහොත් දුරකථනය විසන්ධි කරන බව නියෝජිතවරිය තමන්ට දැනුම් දුන් බවකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මහතා අකුරැස්සේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කර සිටින ලදී.
ඇමතිට ආ පළමු ඇමතුම හිඟ බිල ගෙවන්න කියලා ලු