මුල් පිටුව › පුවත් චාමර සම්පත් යළි රිමාන්ඩ්.... Saman Chandrarathne විසින් · 2 අප්‍රේල් 2025, 4:15 පෙ.ව. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙයි. ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඔහුව එළඹෙන 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වෙයි. බෙදාගන්න Facebook WhatsApp X
පුවත් ක්‍රීඩා අමාත්‍යවරයා බාකු නුවර පැවැත්වෙන FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන හා පාපන්දු උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම හමුවෙයි 29 ඔක්තෝබර් 2026
පුවත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ප්‍රථම වරට දුරස්ථ ඉගෙනුම් පහසුකම් සහිත සුහුරු පන්ති කාමර ලබා දෙයි. 29 ඔක්තෝබර් 2026