මෙරටඋසස්මතත්වයේශ්රව්ය (Audio)විසඳුම්හාසුඛෝපභෝගීlifestyleනිෂ්පාදනබෙදාහරින්නකුවනDigital Earපසුගියදාසියවිශිෂ්ටත්වයේ 10 වැනිසංවත්සරයසමරනලදී.
ගෝලීයසැපයුම්කරුවන්හාදේශීයපාරිභෝගිකයින්ඇතුළුආරාධිතඅමුත්තන්150කගේසහභාගීත්වයෙන්කොළඹVirticle by Jetwingහිදීසමරනුලැබූමෙමසුවිශේෂීඋත්සවයේදීසමාගමේ10 වසරකසංවත්සරලාංඡනයඑළිදැක්වීමදසිදුවිය.තවදඑහිදීසැපයුම්කරුවන්ගේකෘතඥතාවහාසුබපැතුම්පළකිරීමටඅමතරවපාරිභෝගිකයින්අගයකිරීමටදDigital Earකටයුතුකරනලදී.
මෙමසුවිශේෂීසංධිස්ථානයපිළිබඳවඅදහස්දැක්වූDigital Earහිනිර්මාතෘහාකළමනාකාරඅධ්යක්ෂ හරේන්පෙරේරාමහතාසඳහන්කරසිටියේ“ශ්‍රී ලංකාවේශ්රව්ය(Audio)විශිෂ්ටත්වයඉහළනැංවීමේදශකයකකාලයක්සැමරීමටලැබීමපිළිබඳවමාඉතාමත්සතුටටපත්වෙනවා.මීටදශකයකටපෙරරටතුළඉහළමගුණාත්මකභාවයෙන්යුත්ශ්රව්යවිසඳුම්ලබාදීමේඅරමුණින්යුතුවඅපිDigital Earආරම්භකළා.අදවනවිටශ්රීලාංකිකයින්වෙතපරිපූර්ණශ්රව්යවිසඳුම්ලබාදීමටඅපටහැකිවීතිබෙනවා.විශේෂයෙන්මෙමදශකයකකාලයතුළදීමෙරටශ්රව්යනිෂ්පාදනකර්මාන්තයනඟාසිටුවීමටමෙන්මශ්රව්යඉංජිනේරුවිද්යාවේසීමාවන්අභිබවායමින්අපගේජාත්යන්තරතත්වයේනිෂ්පාදනයන්හරහාසුවහසක්පාරිභෝගිකයින්ටහාව්යාපාරවලට ශබ්දතාක්ෂණයේනවමානයන්අත්විඳීමේඅවස්ථාවසළසාදීමටහැකිවීමපිළිබඳවඅපඉතාමත්ආඩම්බරවෙනවා.” යනුවෙනි.
වැඩිදුරටත්අදහස්දැක්වූහරේන්පෙරේරාමහතා“අපගේසන්නාමයන්පිළිබඳවිශ්වාසයතැබූවිශ්වාසවන්තපාරිභෝගිකයින්,අපටසහයෝගයලබාදුන්සැපයුම්කරුවන්මෙන්මඅපගේවිශිෂ්ටකණ්ඩායමේකැපවීමහේතුවෙන්මෙමසාර්ථකත්වයඋදාකරගැනීමටඅපටහැකිවූබවසඳහන්කළයුතුයි.දසවසරකඅභිමානවත්සංධිස්ථානයසමරනමේමොහොතේශ්රී ලාංකිකයින්වෙතශබ්දයේවිචිත්රවත්බවහඳුන්වාදීමවෙනුවෙන්දසවසරක්පුරාඅපගේමෙහෙයුම්වෙතසුවිසල්දායකත්වයක්ලබාදුන්පාර්ශවකරුවන්ටමාගේහදපිරිස්තුතියපුදකරසිටිනවා” යනුවෙන්දපවසාසිටිනලදී.
නිවාසහාවාණිජඅවකාශයන්සඳහාඅතිනවීනශ්රව්යවිසඳුම්ලබාදීමකෙරෙහිවිශේෂඥතාවක්දක්වනDigital Ear, Void, Synergistic Research, NADඇතුළුශ්රව්යකර්මාන්තයේසන්නාම20කඅත්දැකීම්පාරිභෝගිකයාවෙතගෙනඒමටසමත්වඇත.ඊටඅමතරවපාරිභෝගිකයාටගැළපෙනඋසස්තත්වයේlifestyle නිෂ්පාදනහඳුන්වාදීඇතිDigital Ear, Smartඅගුළු(smart locks),නිවාසස්වයංක්රීයකරණපද්ධති(home automation solutions), gaming tablesසහbespoke barsවැනිවිනෝදජනකදිවියකටඅවැසිවිවිධනිෂ්පාදනරැසක්දපාරිභෝගිකයින්වෙතතිළිණකරඇත.
ගෙවුණුදශකයකකාලයතුළDigital Earවිසින්සිදුකරනුලැබූසුවිශේෂීව්යාපෘති ලෙසනෙළුම්පොකුණ, ස්ටෙයින්(Stein)ස්ටුඩියෝසහJetwingහෝටල්නම්කළහැකිය. දශකයක්තූළඅත්කරගත්පළපුරුද්දසහගුණාත්මකභාවයමෙන්මනවෝත්පාදනහාපාරිභෝගිකතෘප්තියවෙනුවෙන්සිදුකළසුවිසල්කැපවීමසමඟින්තවදුරටත්පුළුල්නිෂ්පාදනපෙළක්පාරිභෝගිකයාවෙතලබාදීමටබලාපොරොත්තුවනDigital Ear, දේශීයහාජාත්යන්තර ව්‍යාපෘති සමඟසහයෝගීතාවඉහළනැංවීමටත්, ලොවහොඳමශ්රව්යවිසඳුම්හාආකර්ෂණීයlifestyleනිෂ්පාදනයන්සමඟඑක්වසියවිශ්වාසවන්තගනුදෙනුකරුවන්වෙතඅඛණ්ඩවසේවාවලබාදීමටත්අරමුණුකොටගෙනඇත.
Digital Earපිළිබඳවැඩිදුරවිස්තරලබාගැනීමසඳහාhttps://www.digitalearsl.com/වෙතපිවිසෙන්න.


