විදෙස්ගත මිලියන 3 කට අධික ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් free to air channel ලෙස ඇමරිකාවේ සිට විකාශ කරන Finn tv USA channel අද දින සිය පලමු සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකාවේ සෞන්දර්ය සමග සංස්කෘතිය පිළිබදව විදෙස්ගත ශ්‍රීලාංකීය ප්‍රේකෂකයාට සමීප කරමින් අපේ කලාත්මක නිර්මාණ සහ ඒ පිළිබදව විවිධ වැඩ සටහන් නිර්මාණය කර අපේම දේ ලොවට රැගෙන යන Finn tv USA නාලිකාව මව්බිමේ තොරතුරු නිරතුරුව යාවත්කාලීන කරමින් ජන හදවත් පුබුදු කරන්නට සමත් එකම නාලිකාව බවට පත්වේ.
Finn tv USA channel නිර්මාතෘ ආචාර්ය වෝල්ටර් ජයසිංහ සමග නාලිකා ප්‍රධානි අචලා වීරසිංහ, නිර්මාණ අධ්‍යකෂක සදරුවන් ජයවික්‍රම ඇතුඵ සමස්ත කාර්ය මණ්ඩලයට සුරත මාධ්‍ය ජාලයේ සුබ පැතුම්.
අද දින සිය ජන්ම දිනය සමරන ආචාර්ය වෝල්ටර් ජයසිංහ මහතාට සුබ උපන් දිනයකට ආසිරි පතමු..