ශ්රීලංකාවේප්රමුඛතමඅඩුවියදම්ගුවන්සේවාවවනFitsAir,ගුවන්මඟීන්සඳහාලබාදෙනසේවාවන්හිතවත්සුවිසල්පියවරක්සනිටුහන්කරමින්ගුවන්මඟීන්වෙතතමන්ගේමආහාරපිරිනැමීමසඳහාඅනුමැතියහිමිකරගැනීමටපසුගියදාසමත්විය. ගුවන්මඟීන්ටඅවමවියදමකින්ජාත්යන්තරසංචාරකඅවස්ථාවන්උදාකරදීමේFitsAirහිදැක්මඅනුවයමින්ගුවන්මගීන්වෙතලබාදීමටනියමිතමෙමසේවාවහේතුවෙන්සියවිශිෂ්ටත්වයයළියළිත්විදහාදැක්වීමේඅවස්ථාවFitsAirවෙතඋදාවනුඇත.
මේයටතේමඟීන්ගේවියදම්කිරීමේහැකියාවටසරිලනඅයුරින්විවිධත්වයෙන්යුත්ආහාරතෝරාගැනීමේඅවස්ථාවසළසාදීමටFitsAir හිආහාරසැපයුම්කාර්යමණ්ඩලයකටයුතුකරඇත. ගුවන්ගමන්සඳහාවඩාත්ගැලපෙනආහාරවට්ටෝරුවලින්සුසැදිමෙමආහාරකාණ්ඩයන්මඟීන්ගේවියදමටසරිලනවටිනාකමක්එක්කරනුලබන්නේඔවුන්කැමතිමආහාරයන්රසවිඳීමේඅවස්ථාවදසලසාදෙමිනි. මීටඅමතරවඔවුන්විසින්ලබාදෙනකෙටිආහාරවර්ගමෙන්මඅත්යාවශ්යපානහාඅනෙකුත්ප්රණීතආහාරගුවන්ගමනපුරාමඟීන්ටනැවුම්ප්රබෝධයක්එක්කරනුනිසැකය. FitsAir සියආහාරවට්ටෝරුවසඳහාදේශීයආහාරවර්ගරැසක්මෙන්මදේශීයවෙළෙඳනාමඑක්කිරීමටකටයුතුකරඇත්තේශ්රීලාංකිකයින්හටගුවන්යානයටඇතුලුවූමොහොතේසිටතමන්ගේනිවසේසිටින්නාක්වැනිහැඟීමක්ඇතිකිරීමඋදෙසාය.
මේසම්බන්ධයෙන්අදහස්දැක්වූFitsAirහිවිධායකඅධ්යක්ෂඅම්මාර්කාසිම්මහතාසඳහන්කරසිටියේ “ අපගේමඟීන්වෙතඅපගේමආහාරලබාදීමවෙනුවෙන්වනආහාරසැපයුම්සහතිකයසඳහාපහසුකම්සැලසීමසම්බන්ධයෙන්සිවිල්ගුවන්සේවාඅධිකාරියටඅපගේස්තුතියපුදකරසිටිනවා. සෑමවිටමඅඩුවියදමපිළිබඳවඅවධානයයොමුකරසිටිනඅපගේගුවන්සේවාවතුළින්එයමනාවප්රදර්ශනයකිරීමටඅපටහැකිවීතිබෙනවා. මෙමආහාරසැපයීමේදීඅපිඑයතවදුරටත්ඉදිරියටගෙනයාමටකටයුතුකරඇත්තේමගීන්ටතමන්ගේවියදමටගැලපෙනආකාරයේහොඳමආහාරවට්ටෝරුවක්ලබාගැනීමේඅවස්ථාවසළසාදෙමිනුයි. ඒසඳහාසුවිශේෂීශ්රීලාංකේයකෙටිආහාරහාආහාරවට්ටෝරුවක්අපසතුයි. මෙහිදීආහාරවලමිලවගේමගුණාත්මකභාවයපිළිබඳවත්අපිවැඩිඅවධානයක්යොමුකරඇතිබවත්විශේෂයෙන්මතක්කළයුතුයි.” යනුවෙනි.
මෙමසේවාවආරම්භකිරීමතුළින්FitsAirගුවන්මගීන්ටතවත්නවමුඅත්දැකීමක්එක්කරගැනීමේඅවස්ථාවඋදාවනඅතරමතොගකළමනාකරණය, නාස්තියඅවමවීමහාගුවන්ගමන්අතරකාලයකඩිනම්කිරීමවැනිප්රතිලාභයන්දඅත්කරදෙනුලබයි. සියලුසංචාරකයින්ගේවියදම්දඅවමකිරීමේFitsAirහිඅරමුණදමේතුළින්තවතවත්සාක්ෂාත්වනුනිසැකය.
විශේෂයෙන්සියගුවන්මෙහෙයුම්හිතීරණාත්මකසාධකයන්මනාවකළමනාකරණයකරමින්ගමනාන්තයන්හාසේවාවන්තවදුරටත්පුළුල්කිරීමටඅපේක්ෂාකරනFitsAirමගීආරක්ෂාවහාඉහළගුණාත්මකසේවාසහතිකයනිරන්තරයෙන්ප්රමුඛත්වයෙහිලාසලකනුලබයි. විශේෂයෙන්ගුවන්මගීන්සඳහාආහාරසකස්කිරීමේදීදැඩිසනීපාරක්ෂකප්රමිතීන්අනුගමනයකරනFitsAirසියආහාරසැපයුම්කාර්යමණ්ඩලයසඳහාමනාපුහුණුවක්සහතිකකිරීමවෙනුවෙන්ආයෝජනයකිරීමටකැපවනබවදසියලුමගීන්වෙතසහතිකකරසිටියි.
www.fitsair.comවෙතපිවිසීමතුළින්FitsAirහිගමනාන්තහාසේවාවන්පිළිබඳවැඩිදුරවිස්තරදැනගැනීමටහැකිවනඅතර(+94) 117 940 940 හෝ WhatsApp (+94) 777 811 118 යන පාරිභෝගිකසේවාඅංකඇමතීමෙන්දතොරතුරුදැනගතහැකිය.
FitsAir පිළිබඳව
1997 වසරේදීඑයාර්කාගෝව්යාපාරමෙහෙයුම්ආරම්භකළFitsAir ගුවන්සේවාක්ෂේත්රයේදශකගණනාවකපළපුරුද්දහාගුවන්ගමන්වාරදහස්ගණනක්සමඟින්ශ්රීලංකාවෙන්පිටතනියමිතජාත්යන්තරමගීගුවන්සේවාක්රියාත්මකකිරීමසඳහාශ්රීලංකාරජයවිසින්නම්කරනලදප්රථමපුද්ගලිකගුවන්ගමන්සමාගමබවටපත්විය. අතිනවීනA 320 ගුවන්යානාසමූහයක්තුළින්සියවිශිෂ්ටසේවාවසළසාදෙනමගීන්ගේආරක්ෂාවපිළිබඳප්රමුඛඅවධානයක්යොමුකිරීමටකටයුතුකරඇත්තේඋසස්මතත්වයේසේවාවක්දඔවුන්වෙතලබාදෙමිනි. විවිධව්යාපාරයන්හාසම්බන්ධශ්රීලාංකේයසමූහව්යාපාරයක්වනAberdeen Holdings හිඅනුබද්ධසමාගමක්ලෙසFitsAirහඳුන්වාදියහැකිය.