"ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන “ ගුරු ප්‍රතිභා ප්‍රභා - 2024” ඇගයීම් උළෙල 2024 ඔක්තෝබර් මස 04 වැනිදා අමාත්‍යාංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ."
“ ගුරු ප්‍රතිභා ප්‍රභා - 2024” ඇගයීම් උළෙල 2024<gwmw style="display:none;"></gwmw>