HEINEKEN සමාගමඅනුබද්ධශ්‍රීලංකාසමාගමවනHEINEKEN Lanka සමාගමපසුගියදා 2023 වසරසඳහාමෙරටනිෂ්පාදනහානිෂ්පාදනකර්මාන්තයේහොඳමසේවාස්ථානයක් (Great Place to Work) ලෙසගෝලීයපිළිගැනීමටලක්විය. රටවල් 150කටඅධිකප්‍රමාණයක්අතුරින්හොඳමසේවාස්ථානයන්තෝරාගැනීමේගෝලීයඅධ්‍යනයකප්‍රතිඵලයක්ලෙසHEINEKEN Lanka සමාගමඑසේපිළිගැනීමටලක්විය.

මෙමසම්මානයHEINEKEN Lanka සමාගමවෙතහිමිවූයේශ්‍රීලංකාවේකර්මාන්තහානිෂ්පාදනක්ෂේත්‍රයේපිළිගත්ආයතන 45කසේවකසාමාජිකයින් 27,300කටඅධිකසංඛ්‍යාවක්සම්බන්ධකරගනිමින්සිදුකළසමීක්ෂණයකින්පසුවය. එමසමාගම්අතුරින්හොඳමසමාගම් 15 තෝරාගැනීමසමීක්ෂණයේඅරමුණවූඅතරසමීක්ෂණයේප්‍රතිඵලඅනුවඑමසමාගම්තුළසේවයකරනසේවකයින්ගේඅභිමානය, ඔවුන්ටලැබෙනඉහළපහසුකම්හාසේවකසහයෝගීතාවයනාදීකරුණුමතඉහළලකුණුලබාදෙනලදී.

තමආයතනයවෙතපිරිනමනලදමෙමසුවිශේෂීපිළිගැනීමපිළිබඳවකෘතඥතාවපළකළHEINEKEN Lanka සමාගමේකළමනාකාරඅධ්‍යක්ෂිකාMaud Meijboom-van Wel මහත්මියසියසේවකප්‍රජාවගේපරිපූර්ණහැකියාවන්ඉස්මතුකිරීමටසහකාන්තා, පිරිමිසේවකවිවිධත්වයහාසහභාගීත්වයඉහළනැංවීමටමෙන්මසේවකසුභසාධනයකැපවෙමින්සමාගමතුළසියලුපරිවර්තනයන්සිදුකළබවයි. එහිදීඇයවැඩිදුරටත්සඳහන්කරසිටියේ “ප්‍රීතිමත්අවස්ථාවන්රිසිසේවිඳගනිමින්සතුටින්ජීවත්වීමේඅයිතියසියලුලෝකවාසීන්වෙතඋදාකරදීමඅපගේප්‍රමුඛඅරමුණවීතිබෙනවා. අපගේපාරිභෝගිකජනතාවගේමෙන්මගෝලීයසුරක්ෂිතබවවෙනුවෙන්ගෝලීයEverGreenඋපායමාර්ගයන්හරහාකැපවීකටයුතුකරනඅපටඒසඳහාවනඉහළහාසමබරවර්ධනයක්අත්පත්කරගැනීමටහැකිවීතිබෙනබවත්සඳහන්කළහැකියි” යනුවෙනි.

ගෝලීයවශයෙන්HEINEKEN හිවිශිෂ්ටත්වයතවදුරටත්ඉහළදමන්නක්වනEverGreenඋපායමාර්ගයතුළින්සියලුදෙනාටඑකහාසමානවසලකනසාධාරණසමාගමක්පිහිටුවීමකඩිනම්කිරීමටකටයුතුකරඇතිHEINEKEN Lanka සමාගමසියජ්‍යෙෂ්ඨකළමනාකාරීත්වතනතුරුවලකාන්තානියෝජනයඉහළනැංවීමටදදඅපේක්ෂාකරයි. අදවනවිටHEINEKEN Lanka හිජ්‍යෙෂ්ඨකළමනාකාරීත්වතනතුරුවලකාන්තානියෝජනයසමස්තසේවකසංඛ්‍යාවෙන් 32%කඅනුපාතයක්වනඅතරගෝලීයවශයෙන්කාන්තාහාපිරිමිදෙපාර්ශවයටමසමානවැටුප්හාකාර්යභාරයන්පැවරීමටදHEINEKEN  කටයුතුකරතිබීමවිශේෂත්වයකි. WIN (කාන්තාඅන්තර්ක්‍රියාකාරීජාලය), HEINEKENජාත්‍යන්තරකළමනාකරණපාඨමාලාව (HIMAC) මෙන්මකලාපීයවශයෙන්ක්‍රියාත්මකBOOST (තමන්ගේතිරසාරහැකියාවන්ඉහළනැංවීම) වැඩසටහනඇතුළුකාන්තානායිකාවන්නිර්මාණයකිරීමේවැඩසටහන්රැසක්ද HEINEKEN විසින්  ක්‍රියාත්මකකරනුලබයි.

HEINEKEN Lanka හිමානවසම්පත්අධ්‍යක්ෂපදුමසුබසිංහමහතාමෙහිදීසඳහන්කරසිටියේ “HEINEKEN Lanka විසින්තමසේවාස්ථානයතුළසියලුදෙනාටඑකමආකාරයේසාධාරණඅවස්ථාවන්නිර්මාණයකරඇතිබවයි. ගෝලීයදේශගුණිකසමීක්ෂණයන්හිද, ඉතාසාධාරණඅයුරින්කටයුතුකරනතමසමාගමඒවෙනුවෙන්සමස්තසේවකනියැලීම 91%ක්තරම්ඉහළඅගයක්ගන්නාබවදසුබසිංහමහතාපවසාසිටියි. විශේෂයෙන්ජාතිය, වර්ණය, ස්ත්‍රීපුරුෂභාවය, ආගමහෝලිංගිකත්වයයනාදියපිළිබඳනොසලකාහරිමින්සැමටසමානඅවස්ථාහිමිකරදීමමත 90%කලකුණුප්‍රමාණයක්තමසමාගමටහිමිවූබවදඑහිදීසුබසිංහමහතාවැඩිදුරටත්සඳහන්කරනලදී.

HEINEKEN Lankaමෙමසුවිශේෂීජයග්‍රහණයපසුපසඇතිප්‍රධානතමරහසනම්ගෝලීයHEINEKEN ජාලයතුළඇතිහොඳමඅවස්ථාවන්උදාකරගැනීමටසමාගමසතුකැපවීමයි. මේප්‍රවේශයහරහාසියකළමනාකරුවන්හාඉහළදක්ෂතාවන්ගෙන්පිරිපුන් 43%කපමණකණ්ඩායමවෙනුවෙන්ඇම්ස්ටර්ඩෑම්, ග්‍රීසිය, මැලේසියාවපමණක්නොව  නවකැලිඩෝනියාවඇතුළුකලාපීයහාගෝලීයරටවල්රැසකකෙටිකාලීනහාදිගුකාලීනව්‍යාපෘතිඅවස්ථාවන්උදාකරදීමටකටයුතුකරඇති  HEINEKEN Lankaසමාගමඊටසමගාමීවස්ත්‍රීපුරුෂසමාජභාවයපිළිබඳවවනබාධකබිඳදමමින්ලෝකයේවිවිධරටවලින්ලැබෙනයහපත්ක්‍රියාකාරකම්හාවර්ධනයන්සමඟින්විකුණුම්වෙනුවෙන්කාන්තාවන් (Women in Sales)  වැඩසටහනමඟින්සහයෝගීවැඩසටහන්නිර්මාණයකිරීමටඔවුන්කටයුතුකොටඇත.

HEINEKEN Lanka Limited යනු නෙදර්ලන්තයේ මූලස්ථානය කොට ගත් HEINEKEN  සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. සිය වෘත්තීන් විසින් සියලු සේවකයින් වෙත දේශීය හා ජාත්‍යන්තර විශිෂ්ට අවස්ථාවන් හිමි කර දෙන ඒ තුළින් ගෝලීය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටතමයින් ආකර්ෂණය කර ගැනීමට හා ඔවුන් තමන් සමඟ රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලබයි.

HEINEKEN  හි කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel මහත්මිය HEINEKEN Lanka කණ්ඩායම සමඟ