බාර්සිලෝනාහි පැවැති 2026 MWC (Mobile World Congress) ප්‍රදර්ශනයේදී, Huawei සමාගම සිය නවතම U6GHz නිෂ්පාදන සහ විසඳුම්පෙළ එළිදක්වන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ 5G-A තාක්ෂණයේ උපරිම හැකියාවන්ලබාගැනීමට සහ අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන්මාරුවීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන්නිර්මාණයකර ඇති මෙමගින් Mobile AI යුගයට අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව, ඉතා අවම දෘශ්‍යතා සහ උසස්පාරිභෝගික අත්දැකීමක්ලබාදීමට අපේක්ෂා කරනු ලබයි.
අදවනවිටදියුණුලෝකයකප්රමුඛතමසාධකයක්බවටපත්වඇතිකෘත්රිමබුද්ධියබව සඳහන්කළහැකිය. IDCදත්තයන්ටඅනුවපසුගියවසරේAIයෙදුම්සහඋපාංගයන්හිසුවිසල්වර්ධනයක්දක්නටහැකිවූඅතරගෝලීයවශයෙන්මාසිකවබිලියන 1කටවැඩිසක්රීයපරිශීලකයින්ප්රමාණයක්ඉක්මවීමටඊටහැකිවීතිබේ. අදවනවිටඅලුතින්නිකුත්කරනලදස්මාර්ට්ජංගමදුරකථනයන්ගෙන් 50%කටවඩාවැඩිප්රමාණයක්AIතාක්ෂණයසහිතවනඅතරඇස්කණ්ණාඩිවැනිනවඋපාංගයන්හිවාර්ෂිකවර්ධනවේගයද 50% ඉක්මවාගොස්ඇත. ක්ෂේත්රයතුළවඩාත්ඉහළයමින්පවතිනමෙමතත්වයහමුවේජංගමදුරකතනක්ෂේත්රයටඋදාවීඇත්තේඉතාවිශාලඅවස්ථාවකි.
දැනටලොවපුරාසන්නිවේදනසමාගම්අතර5G-A (5G-Adianced) තාක්ෂණයප්රමුඛවාණිජතාක්ෂණයබවටපත්වඇතිඅතර, එයඅනාගතදියුණුවේසුවිශේෂීඅවධානයදිනාගෙනඇත. U6GHzසංඛ්යාතපරාසය, එහිඇතිඉහළදත්තධාරිතාවසහපුළුල්ආවරණයනිසා5G-Aතාක්ෂණයේව්යාප්තියටඉතාවැදගත්වේ. WRC-23සමුළුවෙන්පසුව, U6GHz ජංගමසන්නිවේදනයසඳහාවනප්රධානසංඛ්යාතයක්ලෙසනම්කරඇතිඅතරචීනය, එක්සත්අරාබිඑමීර්රාජ්යය, බ්රසීලයසහයුරෝපීයරටවල්කිහිපයක්දැනටමත්මෙමසංඛ්යාතයලබාදීමටසහපරීක්ෂාකිරීමටකටයුතුකරමින්සිටී. 2026 වසරේදීමෙමතාක්ෂණයසහිතස්මාර්ට්ජංගමදුරකථනසහඋපකරණවෙළෙඳපොළටපැමිණීමටනියමිතඅතර, ඒහරහාU6GHzතාක්ෂණයමහාපරිමාණයෙන්භාවිතඅවස්ථාවඋදාවනුඇත.
HuaweiසමාගමේU6GHzනිෂ්පාදනඅතරටmacro sites, micro sitesසහmicrowave equipmentඋපකරණඇතුළත්වනඅතරඑමඟින්ඒසතුඉතාඉහළදත්තධාරිතාවයෙන්උපරිමප්රයෝජනගැනීමටඅවස්ථාවලැබේ. ජංගමAIයෙදුම්සඳහාඅවශ්යඉහළවේගයසහප්රමාදයෙන්තොර (low latency) සේවාවන්සැපයීමටමෙයසමත්වනඅතර, 5G-Aජාලවලක්රියාකාරීත්වයඉහළනැංවීමටත්, අනාගතයේදී6Gතාක්ෂණයවෙතපහසුවෙන්මාරුවීමටත්අවශ්යවිසඳුම්ලබාඒතුලින්ලබාදෙයි.
එළිමහන්ප්රදේශවලජාලආවරණයසහධාරිතාවවැඩිකිරීමසඳහාHuaweiසමාගමනව AAUනිෂ්පාදනපෙළක්හඳුන්වාදීඇත. මෙහිඇතිU6GHz 256 TRX AAUපද්ධතියමගින්ඉතාවිශාලඇන්ටනාජාලයක් (ELAA) සහබුද්ධිමත්දත්තසම්ප්රේෂණතාක්ෂණයක් (beamforming) භාවිතාකරයි. එමගින්දැනටපවතින5G (C-band) ජාලයන්ටසමානපුළුල්ආවරණයක්ලබාදියහැකිය.
මීටඅමතරව, මෙහිඇතිඉතාඉහළදත්තධාරිතාව (400 MHz bandwidth) නිසාදත්තබාගතකිරීමේවේගය 100 Gbpsදක්වාත්, දත්තඋඩුගතකිරීමේ (uplink) වේගය 10 Gbpsදක්වාත්ඉහළනැංවියහැකිය. මෙයඅනාගතයේදීවිශාලවශයෙන්භාවිතවනAIඋපාංගසහමෘදුකාංගනිසාඇතිවනජාලතදබදයටසාර්ථකවිසඳුමකි. විවිධඅවශ්යතාඅනුවවෙනස්කළහැකිඇන්ටනාපද්ධතිදHuaweiවිසින්ඉදිරියේදීහඳුන්වාදීමටනියමිතඅතර, එමගින්ඕනෑමප්රදේශයකටගැලපෙනපරිදි5G-Aජාලයන්මහාපරිමාණයෙන්ස්ථාපනයකිරීමටසන්නිවේදනසමාගම්වලටඅවස්ථාවඋදාවේ.
මෙහිදීගොඩනැගිලිඇතුළතභාවිතාවනAIයෙදුම්සඳහාඅවශ්යඉහළදත්තප්රමාණයසහඑකවරවිශාලපිරිසකටසම්බන්ධවීමේහැකියාවසඳහාHuaweiසමාගමU6GHz small cellනිෂ්පාදනහඳුන්වාදීඇත. මෙමගින්U6GHz සතු 400 MHzදක්වාවූඉතාඉහළදත්තපරාසයකටසහයදක්වනඅතර, එයදැනටපවතිනඅනෙකුත්සියලුම 6 GHz ටඅඩුසංඛ්යාතපරාසයන්සමඟමනාවසම්බන්ධීකරණයකරයි. ඉතාසරලසැලසුමක්යටතේමෙමඋපකරණපහසුවෙන්සවිකළහැකිබැවින්, ගොඩනැගිලිඇතුළතමෙන්මපිටතදීත්එකමමට්ටමේඋසස්AIඅත්දැකීමක්සහගුණාත්මකසම්බන්ධතාවක්ඕනෑමවේලාවකලබාගැනීමටපරිශීලකයන්ටහැකිවේ.
දත්තසම්ප්රේෂණයේදීHuawei U6GHzසන්නිවේදනමධ්යස්ථානසඳහාඅවශ්යඉහළදත්තධාරිතාවසැපයියහැකිනවතමමයික්රෝවේව්නිෂ්පාදනහඳුන්වාදීඇත. මෙහිඇතිසුවිශේෂී ‘Full-duplex‘ තාක්ෂණයමගින්transport networksහිවේගයසහධාරිතාවවිශාලලෙසවැඩිකරනඅතර, එමගින්5G-Aතාක්ෂණයේඉහළමදත්තඅවශ්යතාසපුරාලීමටත්6Gදක්වාදියුණුවීමටත්ශක්තිමත්පදනමක්දමයි.
AIතාක්ෂණයවේගයෙන්ව්යාප්තවනවිට, වර්තමානයසහඅනාගතයයාකරනප්රධානතමසාධකයබවටU6GHzපත්වඇත. Huaweiහිසම්පූර්ණU6GHzනිෂ්පාදනපෙළදැන්වාණිජමයවශයෙන්ලබාගතහැකිය. මෙමගින්5G-Aජාලවලඇතිධාරිතාදුෂ්කරතාජයගැනීමටපමණක්නොව, 6Gතාක්ෂණයදක්වාපහසුවෙන්ගමන්කිරීමටදසහයලැබේ. මෙයසන්නිවේදනසමාගම්වලටනවව්යාපාරිකඅවස්ථාඋදාකරනඅතරමවිශිෂ්ටලෝකයක්සඳහාශක්තිමත්සන්නිවේදනපදනමක්සකස්කරනුනිසැකය.