■ සියලු රැකියා හා ව්‍යාපාර අඛණ්ඩතාවය සුරක්ෂිත තහවුරු කරමින් ශ්‍රී
ලංකාවේ කර්මාන්තශාලා 2ක් සියැට් (CEAT) වෙත අලෙවි කරයි
■ සමූහයේ ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් නිෂ්පාදනයන් වෙනුවෙන් අවධානය
යොමු කරයි
■ බලපෑමට ලක් වූ සියලු දෙනා වෙත සුහද හුවමාරුවක් ලබා දීමට මිචලින් හා
සියැට් (CEAT) එක්ව සහතික වෙයි
■ ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතුවල වැදගත් බව අවධාරණය කරන
මිචලින් අනෙකුත් නිෂ්පාදන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි

මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්‍යාපාර හා පාරිභෝගික සේවාවන්  එලෙසින්ම පවත්වාගෙන යමින්  සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්‍රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මිචලින් විසින් bias ටයර් හා ට්‍රැක් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා දෙකක් එම කර්මාන්තයේ පිළිගත් නිෂ්පාදකයකු වන ශ්‍රී ලංකාවේ සියැට් (CEAT) සමූහය වෙත අලෙවි කළ බව නිවේදනය කරන ලදී.  ඒ සමඟම වසර 3ක බලපත්‍ර කාල සීමාවක් අවසානයේදී නිෂ්පාදන පහසුකම්වලට අමතරව මිචලින්හි ජනප්‍රිය සන්නාමයක් වන Camso සන්නාමයේ හිමිකරුවන් බවට පත්වීමටද එම සමූහයට හැකියාව උදා වනු ඇත.  මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා සේවක සාමාජික සාමාජිකාවන්  විසින් ඉටු කළ කැපවීම හා ඉහළ කාර්ය සාධනය , නිෂ්පාදන පහසුකම්වල ගුණාත්මකභාවය ඉතා වැදගත් විය. ඒ නිසාම මෙම ගනුදෙනුව තුලදී තම සාමාජිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව අවධානයක් යොමු කළ මිචලින්, ඒ වෙනුවෙන්  සියැට් (CEAT) සමඟ පූර්ණ එකඟතාවයකට පැමිණීමටද කටයුතු කරන ලදීග ඊට අමතරව ලොව පුරා සිටින මිචලින් පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩව සිය නිෂ්පාදන ලබා දීමටද සමාගම කටයුතු කර ඇතග මෙම ගනුදෙනුවට අදාල සියලු කටයුතු බලයලත් නියාමන ආයතනයන්හි අනුමැතියන්ට අනුව සිදු කර ඇත.

මෙම ගනුදෙනුවේදී සියලු සේවක සාමාජික සාමාජිකාවන් වෙත මෙන්ම පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් සඳහා සුහදශීලී හුවමාරුවක් සනිටුහන් කිරීම සඳහා මිචලින් හා සියැට් (CEAT) කැපවී සිටියි.

ශ්‍රීලංකාවහාඉදිකිරීම්වෙළෙඳපොලඅභිවෘද්ධියවෙනුවෙන්මිචලින්හිකැපවීමතවදුරටත්ඉදිරියට

මේ වන විට ඉදිකිරීම් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා වන රේඩියල් ටයර් (radial tires ) සොලිඩ් ටයර් (solid tires)  සහ  එකලස් කිරීම (assemblies) වැනි ඉහළ වටිනාකමින් යුත් නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කර ඇති මිචලින් දැනට සිදු කරන Compact Line bias ටයර් හා ඉදිරිකිරීම් ට්‍රැක් නිෂ්පාදනයෙන් ඉවත් වීමට තීරණය කොට ඇත.

එහෙත් සිය අනෙකුත් සියලු නිෂ්පාදනයන් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් කර ඇති මිචලින් සිය කර්මාන්තශාලාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම නිෂ්පාදන පහසුකම් නවීකරණය කිරීමටත් සැලසුම් කොට ඇත්තේ සිය ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රී ලංකාවෙහි ඇති විශේෂත්වය අවධාරණය කරමිනි.

ගනුදෙනුවටඅදාලකර්මාන්තශාලාවන්හිසියලුසාමාජිකයින්සුහදහුවමාරුවක්යටතේසියැට්(CEAT)හිසාමාජිකයකුලෙසපිළිගැනේ

මෙම ගනුදෙනුවේදී පවරා දෙනු ලබන කර්මාන්ත ශාලාවන් දෙකෙහි කිසිඳු සාමාජිකයකුගේ සේවය අහිමි කිරීමක් සිදු නොවන බව  මිචලින් සමාගමේ අදහසයි.

මේ වන විට මිදිගම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ සහ Casting නිෂ්පාදන අංශයේ සේවය කරන සාමාජික සාමාජිකාවන් සහ  ඊට අදාල සේවා සපයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 1,587ක පමණ පිරිසක් සේවය කරනු ලබන අතර ඔවුන් මෙම ගනුදෙනුවත් සමඟ මිචලින් සමාගම විසින් සියැට් (CEAT) වෙත භාර දීමට කටයුතු කරයි. තම ව්‍යාපාර කණ්ඩායම්හි තරඟකාරීත්වයට අවශ්‍ය සහයෝගය ලබා දීමටද  මිචලින් අවධානය යොමු කර ඇත.

පාරිභෝගිකයින්හාසැපයුම්කරුවන්කෙරෙහිවිශේෂඅවධානය

පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් සඳහා අඛණ්ඩව සිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලබාදෙන  මිචලින් සහ සියැට් (CEAT) තමන්ගේ සියලු පාර්ශවකරුවන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇත.

මේසම්බන්ධයෙන්අදහස්දැක්වූමිචලින් Beyond Road Business Line හි  ජ්‍යෙෂ්ඨඋපසභාපති Nour Bouhassounමහතා  ‘සමූහයේතිරසාරසංවර්ධනඋපායමාර්ගඅනුවයමින්වැඩිවටිනාකම්සහිතඉදිකිරීම්නිෂ්පාදනසඳහාඅවධානයයොමුකරඇතිමිචලින්සමාගමේbias ටයර්සහට්‍රැක්කර්මාන්තශාලාඉදිරියටපවත්වාගෙනයාමේඅවස්ථාවසියැට්(CEAT)වෙතලබාදීමටකටයුතුකළා.මෙහිදීඑමආයතනයන්හිසේවයේනියුතුඅපගේසියලුසේවකසාමාජිකසාමාජිකාවන්සුහදහුවමාරුවක්තුළින්සියැට්(CEAT)වෙතලබාදීමට  අපිකැපවීකටයුතුකරනවා.ඒවගේමඅපගේගනුදෙනුකරුවන්හාසැපයුම්කරුවන්වෙතඅඛණ්ඩසේවාවක්සහතිකකිරීමටදඅපිකැපවීකටයුතුකරනවා. ”යනුවෙන්පැවසීය.

මෙහිදීඅදහස්දැක්වූසියැට්(CEAT)හිකළමනාකාරඅධ්‍යක්ෂහාප්‍රධානවිධායකනිලධාරී Arnab Banerjeeමහතාසඳහන්කරසිටියේ  ‘‘අපගේටයර්ව්‍යාපාරයේසාර්ථකත්වයවෙනුවෙන්වඩාත්ගැළපෙනCamsoසන්නාමයසමඟඅපගේලාභදායීත්වයඉහළනංවාගැනීමටත්හැකියාවතිබෙනවා.මෙහිදීඅපඅත්පත්කරගත්වැදගත්මදේ  වන්නේහැකියාවන්ගෙන්පරිපූර්ණශ්‍රමබලකායයි.ඒවගේමසුවිශේෂීපාරිභෝගිකප්‍රජාවහාසැපයුම්කරුවන්දමෙහිදීඉතාවැදගත්වනවා. තාක්ෂණිකවශයෙන්ඉහළමට්ටමකපවතිනට්‍රැක්ක්ෂේත්‍රයේනියැලීසිටින  නිෂ්පාදකයින්  ප්‍රමාණයඉතාසීමිතයි.එබැවින්සියැට්(CEAT)සහCamso යනසන්නාමඅතරඉහළසහයෝගීතාවක්පවත්වාගෙනයාමතුළින්මෙමකර්මාන්තශාලාවන්වෙතසුවිසල්ප්‍රතිලාභහිමිවනුඇතැයිඅපබලාපොරොත්තුවනවා” යනුවෙනි.

මිචලින්පිළිබඳව

මිචලින්යනුජීවනරටාවන්වෙනස්කිරීමටසමත්සංයෝග(composites)  සහඅත්දැකීම්නිර්මාණයකිරීමේලොවප්‍රමුඛතමනිෂ්පාදකයෙකිගවසර 130කටවැඩිකාලයක්පුරාඉංජිනේරුසේවානිෂ්පාදනසිදුකරනපුරෝගාමියකුලෙසකටයුතුකරනමිචලින්මානවසංවර්ධනය  හාතිරසාරලෝකයක්නිර්මාණයකිරීමසඳහාසුවිසල්දායකත්වයක්දක්වනසන්නාමයක්ලෙසසඳහන්කළහැකිය.ප්‍රවාහන,ඉදිකිරීම්,ගුවන්යානා,අවමකාබන්බලශක්තිසහසෞඛ්‍යසේවාවැනි  විවිධක්ෂේත්‍රයන්හිසුවිශේෂීභාණ්ඩහාසේවාසපයනුලබයි.ඒ  සඳහාඋසස්තත්වයේටයර්හාඅමතරකොටස්නිෂ්පාදනය  තුළින්නව්‍යකරණයවෙතගෙනයාමටසමත්වඇතිමිචලින්පාරිභෝගිකයින්වෙතඅසමසමඅත්දැකීමක්ලබාදීමටනිරන්තරයෙන්කටයුතුකරනුලබයි.දත්තහාAI පදනම්කරගත්සම්බන්ධිතවිසඳුම්වාහනසමූහයන්වෙතලබාදෙනඅතරමතුළින්හොඳමආපනශාලාසහහෝටල්නිර්දේශකරමින්නව්‍යඅත්දැකීම්නිර්මාණයකිරීමටසමත්වසිටියි.^www.michelin.com/en&