මාස දහයකට ආසන්න කාලයකට පසු මගීන් හාරසියයකට ආසන්න පිරිසක් රැගත් ,රෙඩ් වින්ග්ස්,(RED WINGS) ගුවන් සමාගමට අයත් බොයින් 777 ගුවන් යානය අද දින මත්තල ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලදි.
වසර විසිතුනකට එහා ඉතිහාසයක් ඇති මෙම සමාගමට අයත් ගුවන් යානයක් දිවයිනට පැමිණි පළමු අවස්ථාවද මෙය වන අතර සතියට ගුවන් ගමන් වාර දෙකක් වන පරිදි මොස්කව් නුවර සිට මත්තල දක්වා ගුවන් ගමන් සිදු කිරීමට නියමිතය.
අදාළ පුවත්
පරම්පරාගත තහනමක් හරහා දුම්වැටිවලින් තොර පරපුරක් බිහි කළ හැකිද?
උතුරු-මැද පලාත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක්
ක්‍රීඩා අමාත්‍යවරයා බාකු නුවර පැවැත්වෙන FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන හා පාපන්දු උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම හමුවෙයි
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ප්‍රථම වරට දුරස්ථ ඉගෙනුම් පහසුකම් සහිත සුහුරු පන්ති කාමර ලබා දෙයි.