අඛණ්ඩව 13 වනවරටත්සම්පත්බැංකුවේඅනුග්‍රාහකත්වදායකත්වයයටතේසමස්තලංකාදහම්පාසල්සිසුනිපුණතාඇගයීම්හි 2023 අදියරපසුගියදාමාතලේදීනිමාවදැකීය.සමස්ත  ලංකාශාසනාරක්ෂකමණ්ඩලයේඋපදෙස්පරිදිබුද්ධශාසනඅමාත්‍යාංශයසහබෞද්ධකටයුතුදෙපාර්තමේන්තුවමඟින්වාර්ෂිකවසංවිධානයකළමෙමවැඩසටහනයටතේ 2023 වසරේදහම්පාසල්විශිෂ්ටයින්ඇගයීමසිදුවිය.දිවයිනපුරාසියලුශාසනාරක්ෂකබලමණ්ඩලයන්හිපවත්වනුලබනසිසුනිපුණතාතරඟාවලියේපළමු,දෙවන,තෙවන,සිව්වනහාපස්වනස්ථානහිමිකරගත්දහම්පාසල්දරුදැරියන්හටමුදල්හාඅනෙකුත්ත්‍යාගපිරිනැමීමසම්පත්බැංකුදහම්තිළිණවැඩසටහනයටතේසිදුවිය.දහම්පාසල්අධ්‍යාපනයවෙනුවෙන්දරුවන්තූළඋනන්දුවක්ඇතිකිරීමහාඒතුළින්යහපත්සමාජයක්ගොඩනැගීමඅරමුණුකරගනිමින්වසර 25කටආසන්නකාලයක්තිස්සේමාණ්ඩලිකසිසුනිපුණතාවන්වෙනුවෙන්අඛණ්ඩවත්‍යාගහිමිකරදෙනසම්පත්බැංකුව, සමස්තලංකාජයග්‍රහණයන්වෙනුවෙන්දත්‍යාගප්‍රදානයකිරීමටඅනුග්‍රහයලබාදීමවිශේෂත්වයකි.

දහම්පාසල්සිසුනිපුණතායටතේදිස්ත්‍රික්තරඟවලදීජයග්‍රහණහිමිකරගත්දහම්පාසල්දරුදැරියන් 900කටවැඩිප්‍රමාණයක්අතුරින්ඉසව් 41ක්යටතේවිශිෂ්ටදස්කම්දැක්වූසිසුදරුදැරියන්තෝරාගනිමින්ඔවුන්වෙතත්‍යාගහිමිකරදීමටසම්පත්බැංකුවකටයුතුකරකරනුලැබීය.ඊටඅමතරවතවත්වටිනාත්‍යාගරැසක්දඔවුන්වෙතපිරිනැමීමටසම්පත්බැංකුවකටයුතුයොදාතිබිණ.

මෙහිදීඅදහස්දැක්වූසම්පත්බැංකුවේසහකාරසාමාන්‍යාධිකාරී, පරිගණකතාක්ෂණ - පසන්මනුකිත්  මහතා“ශ්‍රීලංකාවේඅනාගතපරපුරමානවගුණධර්මයන්ගෙන්පොහොසත්පරපුරක්බවටපත්කිරීමටඅවශ්‍යපහසුකම්සලසාදීමඅපසියලුදෙනාගේවගකීමක්ලෙසමාදකිනවා.ඒවෙනුවෙන්හොඳමමාවතවන්නේදරුවන්  දහම්පාසල්අධ්‍යාපනයවෙතයොමුකිරීමයි.ඒසඳහාඋනන්දුවක්ඇතිකිරීමවෙනුවෙන්අවුරුදු 13ක්තිස්සේසම්පත්බැංකුවවිසින්පවත්වාගෙනඑනුලබනසම්පත්දහම්තිළිණවැඩසටහනඉතාකාලෝචිතමෙන්මඅර්ථවත්වැඩසටහනක්ලෙසපෙන්වාදියහැකියි.මේතුළින්දරුවන්තුළදහම්පාසල්අධ්‍යාපනයපිළිබඳඋනන්දුවක්ඇතිවනබවඅපවිශ්වාසකරනවා.වාර්ෂිකවපවත්වනුලබනමෙමවැඩසටහනඉදිරියේදීතවතවත්වැඩිත්‍යාගහාප්‍රතිලාභහිමිකරදෙමින්අඛණ්ඩවක්‍රිියාත්මකකිරීමටඅපිකටයුතුකරනවා.”යනුවෙන්පැවසීය.

තවදමෙමත්‍යාගප්‍රදානෝත්සවයසඳහාසහභාගීවනසියලුදරුවන්වෙනුවෙන්සම්පත්දහම්තිළිණවවුචර්පත්හිමිකරදීමටදසම්පත්බැංකුවකටයුතුකරතිබිණ.විශේෂයෙන්දරුවන්අතරඉතිරිකිරීමේපුරුද්දවර්ධනයකිරීමහාවිවිධප්‍රදේශයන්හිසිසුදරුදැරියන්වෙනුවෙන්මූල්‍යමයසහයෝගයලබාදීමසම්පත්දහම්තිළිණවවුචර්පත්බෙදාදීමේඅරමුණයි.

මෙමතිළිණවවුචර්පත්මඟින්සම්පත්පුබුදුහෝසපිරිගිණුම්ආරම්භකිරීමටඔවුන්ටහැකිවනඅතරඑහිදීරුපියල් 500 හෝරුපියල් 1000කආරම්භකතැන්පතුවකින්එමගිණුම්ඇරඹියහැකිඅතරඒසඳහාතැන්පතුමුදලින්හරිඅඩක්සම්පත්බැංකුවවිසින්ගෙවනුලැබීමදවිශේෂත්වයකි.

සම්පත්බැංකුවයනුශ්‍රීලාංකේයජනතාවගේසිත්සතන්තුළමුල්බැසගත්100%ක්දේශීයබැංකුවකි. 1987 වසරේදීපිහිටුවනලදසම්පත්බැංකුවනවීනතාක්ෂණයභාවිතකරනුලබනමූල්‍යආයතනයක්බවටපත්වඇතිඅතරඑහිනොවෙනස්නව්‍යකරණපියවරහාගනුදෙනුකරුවන්ඉලක්කකරගත්ව්‍යාපාරකරණයහේතුවෙන්අදවනවිටවෙළෙඳපොලප්‍රමුඛයකුලෙසඉදිරියටයමින්සිටියි.ශ්‍රීලංකාවේප්‍රථමස්වයංක්‍රීයටෙලර්යන්ත්‍රය,බැංකුකාලයදීර්ඝකිරීම,slip-less බැංකුකරණයහාස්පර්ශකිරීමකින්තොරවස්වයංක්‍රීයටෙලර්යන්ත්‍රයෙන්මුදල්ආපසුගැනීම(Touch-less Cash withdrawal)ආදීමෙරටබැංකුක්ෂේත්‍රයටනවතමහඳුන්වාදීම්සිදුකරඇතිසම්පත්බැංකුවදේශීයසම්ප්‍රදායන්ටහාවටිනාකම්වලටඅනුකූලවයමින්ස්ථාවරතාක්ෂණිකබැංකුකරණසමාගමක්බවටපරිවර්තනයවෙමින්සිටියි.

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය විසින් දහම් පාසල්කො මසාරිස් වසන්ත ලියනගේ මහතා වෙත සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සඳහා වන තිළිණපත් ලබා දෙමින්. සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හා පාරිභෝගික සේවා, තාරක රන්වල මහතා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාරිනී එන්. ඩබ්. කේ. ශිරෝමාලා මහත්මිය ඇතුළු දෙපාර්ශවයේ නියෝජිතයින් ද ඡායාරූපයේ වේ.