අන්තර්ගතයට යන්න
බදාදා, 4 නොවැම්බර් 2026
සුරත පුවත්.

Saman Chandrarathne

ව්‍යාපාරික පුවත්

වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම් ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති.