( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )2026 අගෝස්තු මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 19 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.WEATHER FORECAST FOR 19 AUGUST 2026
Issued at 05.30 a.m. on 19 August 2026.Several spells of showers will occur in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
Mainly dry weather will prevail over the other areas of the island.
Fairly strong winds of about (30-40) kmph can be expected at times over Western slopes of the Central hills, Northern, North-central, North-western and Southern provinces and in Trincomalee District.