( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අගෝස්තු මස 07 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 07 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 07 AUGUST 2026
Issued at 05.30 a.m. on 07 August 2026.
Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, and North-western provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts. Cloudy skies will prevail over these areas.
Fairly heavy falls about 75 mm are likely at some places in Sabaragamuwa province and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
Strong winds of about (40-50) kmph can be expected at times over North-central, Sabaragamuwa, Southern, Central and North-western provinces.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.