( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අගෝස්තු මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 10 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 10 AUGUST 2026
Issued at 05.30 a.m. on 10 August 2026.

Showers or thundershowers will occur at times in Western and Sabaragamuwa provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.

Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara, Batticaloa and Mullaitivu districts after 2.00 p.m.

Several spells of showers may occur in North-western province.

Strong winds of about (30-40) kmph can be expected at times over North-central, North-western, Central and Southern provinces and Trincomalee District.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.