( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 සැප්තැම්බර් මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 සැප්තැම්බර් මස 15 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 15 SEPTEMBER 2026
Issued at 05.30 a.m. on 15 September 2026.
The low-level atmospheric disturbance still persists in the vicinity of Sri Lanka. Under influence of the system, cloudy skies and showers or thundershowers are expected at times in the Western, Sabaragamuwa, Central, Uva and Southern provinces, and in Ampara and Batticaloa districts. Heavy falls above 100 mm are likely at some places.
Showers or thundershowers will occur at several places elsewhere of the island after 1.00 p.m.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.