( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )2026 ජූලි මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූලි මස 29 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

WEATHER FORECAST FOR 29 JULY 2026
Issued at 05.30 a.m. on 29 July 2026.

Showers will occur at times in Western and Sabaragamuwa provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
Several spells of showers will occur in North-western province.
Mainly dry weather will prevail over the other areas of the island.
Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the Central hills, Northern, North-central and North-western provinces and in Hambantota and Trincomalee districts.