( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2026 සැප්තැම්බර් මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 සැප්තැම්බර් මස 29 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 29 SEPTEMBER 2026
Issued at 05.30 a.m. on 29 September 2026.
Showers or thundershowers may occur at several places in Uva, Eastern and Central provinces and in Polonnaruwa and Mullaittivu districts after 2.00 p.m. Fairly heavy falls above 50 mm are likely at some places in the above areas.
A Few showers may occur in the coastal areas of the Western Province and the Galle and Matara districts during the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.